Nemo Apps
จดจำคำศัพท์เหล่านี้ไปใช้
ดาวน์โหลดแอปเพื่อการเรียนรู้ภาษาสิงหลได้ฟรีบนไอโฟน ไอแพด และแอนดรอยด์
Android app on Google Play
ภาษาสิงหล

ภาษาสิงหล

หนังสือวลี

හලෝ
Halō
สวัสดี
ස්තූතියි
Stūtiyi
ขอบคุณ
සමාවෙන්න
Samāvenna
ขอโทษ
කරුණාකරලා
Karunākaralā
กรุณา
ඉතා හොඳ
Itā honda
ดีมาก
චියර්ස්!
Chiyars!
ชนแก้ว!
ආයුබෝවන්
Āyubōvan
ลาก่อน
එය කීයද?
Eya kīyada?
ราคาเท่าไหร่?
කරුණාකර බිල ගේන්න
Karunākara bila gēnna
เก็บเงินด้วยครับ, ค่ะ
නාන කාමරය කොහේද?
Nāna kāmaraya kohēda?
ห้องน้ำอยู่ที่ไหน?
සිංහල
Sinhala
ภาษาสิงหล
කොළඹ
Kolamba
โคลัมโบ
ශ්රී ලංකාව
Shrī lankāva
ประเทศศรีลังกา
ඔව්
Ov
ใช่
නැත
Naeta
ไม่ใช่
එක
Eka
หนึ่ง
දෙක
Deka
สอง
තුන
Tuna
สาม
මෙය
Meya
อันนี้
එය
Eya
อันนั้น
සුන්දර
Sundara
สวย
රසවත්
Rasavat
อร่อย
මා ඊට කැමතිය
Mā īta kaematiya
ฉันชอบ
ඒකට කමක් නැද්ද?
Ēkata kamak naedda?
โอเครึเปล่า
ඒක හොඳයි
Ēka hondayi
เยี่ยม
… කොහේද?
… kohēda?
…อยู่ที่ไหน?
කුමක්ද?
Kumakda?
อะไร?
කවදාද?
Kavadāda?
เมื่อไหร่?
ටිකක්
Tikak
นิดหน่อย, จำนวนไม่มาก
ආයුබෝවන්!
Āyubōvan!
ยินดีต้อนรับ!
සුභ උදෑසනක්
Subha udaēsanak
สวัสดีตอนเช้า
සුභ රාත්රියක්
Subha rātriyak
ราตรีสวัสดิ์
පස්සෙ හම්බ වෙමු
Passe hamba vemu
แล้วพบกันใหม่
බොහොම ස්තූතියි
Bohoma stūtiyi
ขอบคุณมากครับ, ค่ะ
සතුටින් භාර ගනිමි
Satutin bhāra ganimi
ยินดี
ප්රශ්නයක් නෑ
Prashnayak naē
ไม่เป็นไร
මම ඔබට ආදරෙයි
Mama obata ādareyi
ฉันรักคุณ
සුභපැතුම්!
Subhapaetum!
ยินดีด้วย!
මට කණගාටුයි
Mata kanagātuyi
ฉันเสียใจ
ඔබ නිර්දේශ කරන්නේ කුමක්ද?
Oba nirdēsha karannē kumakda?
คุณแนะนำอะไร?
මම ඡායාරූපයක් ගන්නද?
Mama chhāyārūpayak gannada?
ฉันขอถ่ายรูปได้ไหม?
ඒ මොකක්ද?
Ē mokakda?
นั่นคืออะไร?
ඔබ පැමිණියේ කොහේ සිටද?
Oba paeminiyē kohē sitada?
คุณมาจากที่ไหน?
මා පැමිණියේ …
Mā paeminiyē …
ฉันมาจาก…
ඉතින් කොහොමද?
Itin kohomada?
คุณสบายดีไหม?
මම හොඳින්
Mama hondin
ฉันสบายดี
ඔබේ නම කුමක්ද?
Obē nama kumakda?
ท่านชื่ออะไร
මගේ නම …
Magē nama …
ฉันชื่อ…
ඔබ හමුවීම සතුටක්
Oba hamuvīma satutak
ยินดีที่ได้รู้จัก
හමුවීම මටත් සතුටක්
Hamuvīma matat satutak
กล่าวตอบวลี ยินดีที่ได้รู้จัก
මෙතැන
Metaena
ที่นี่
එතැන
Etaena
ที่นั่น
සිත්කළු
Sitkalu
น่าสนใจ
හැකි
Haeki
เป็นไปได้
නිවැරදි
Nivaeradi
ถูกต้อง
පුදුම සහගත
Puduma sahagata
มหัศจรรย์
ප්රියතම
Priyatama
ที่ชื่นชอบ
ප්රසිද්ධ
Prasiddha
มีชื่อเสียง
මාරයි!
Mārayi!
ยอดมาก!
විශිෂ්ට
Vishishta
เป็นเลิศ, โดดเด่น
කාර්ය බහුල
Kārya bahula
ยุ่ง
සුදානම්
Sudānam
พร้อม
පසුව
Pasuva
ทีหลัง
දැන්
Daen
ตอนนี้
මම
Mama
ฉัน (ประธาน)
ඔබ
Oba
คุณ (ทางการ หรือ หลายคน)
ඔයා
Oyā
คุณ (กันเอง) (ประธาน)
මිතුරා
Miturā
เพื่อน
කිසිත් නැත
Kisit naeta
ไม่มีอะไร
වැඩි
Vaedi
มากกว่า
විය හැකියි
Viya haekiyi
บางที
ඇත්තෙන්ම
Aettenma
แน่นอน
මම එකඟයි
Mama ekangayi
ฉันเห็นด้วย
මට වැටහේ
Mata vaetahē
ฉันเข้าใจ
මට නොවැටහේ
Mata novaetahē
ฉันไม่เข้าใจ
කරුණාකර ආයෙත් කියන්න
Karunākara āyet kiyanna
กรุณาพูดอีกที
ඔබට ඉංග්රීසි කථා කළ හැකිද?
Obata ingrīsi kathā kala haekida?
คุณพูดภาษาอังกฤษได้หรือเปล่า?
මට සිංහල ටිකක් කථා කළ හැකිය
Mata sinhala tikak kathā kala haekiya
ฉันพูดภาษาสิงหลได้นิดหน่อย
ඔබ … සිංහලෙන් කියන්නෙ කොහොමද?
Oba … sinhalen kiyanne kohomada?
… พูดเป็นภาษาสิงหลว่ายังไง?
… යන්නෙහි අදහස කුමක්ද?
… yannehi adahasa kumakda?
…แปลว่าอะไร?
මට මෙහිදී අන්තර්ජාලය වෙත පිවිසිය හැකිද?
Mata mehidī antarjālaya veta pivisiya haekida?
ฉันใช้อินเทอร์เน็ตที่นี่ได้ไหม?
ආසන්න අවන්හලක් නිර්දේශ කිරීමට හැකිද?
Āsanna avanhalak nirdēsha kirīmata haekida?
ช่วยแนะนำร้านอาหารแถวๆนี้หน่อย?
උදව් කරන්න!
Udav karanna!
ช่วยด้วย!
පොලීසිය
Polīsiya
ตำรวจ
වෛද්යවරයා (වෛද්යවරිය)
Vaidyavarayā (Vaidyavariya)
หมอ
මම අතරමන් වෙළා
Mama ataraman velā
ฉันหลงทาง
කුමන පැත්තේද?
Kumana paettēda?
ทางไหน?
අද
Ada
วันนี้
අද රෑ
Ada raē
คืนนี้
හෙට
Heta
พรุ่งนี้
වම
Vama
ซ้าย
දකුණ
Dakuna
ขวา
වසා ඇත
Vasā aeta
ปิดทำการ
ජලය
Jalaya
น้ำ
බත්
Bat
ข้าว
පොල්
Pol
มะพร้าว
සතුට
Satuta
มีความสุข
ඔබ ළඟ … තිබෙනවාද?
Oba langa … tibenavāda?
คุณมี…หรือเปล่า?
මට ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන්ද?
Mata diskawunt ekak denna puluvanda?
ลดราคาหน่อยได้ไหม?
මට අවශ්ය නැත
Mata avashya naeta
ไม่อยากได้
චූටි ටීචගේ චූටි ටෝට් එක
Chūti tīchagē chūti tōt eka
วลีชวนลิ้นพัน: คบเพลิงน้อยๆ ของคุณครูตัวน้อย
ภาษาสิงหลเป็นภาษาที่ใช้สื่อสารกันมากที่สุดในประเทศศรีลังกา ซึ่งรวมไปถึงกรุงโคลัมโบ
ยุโรปตะวันตก
ภาษาอังกฤษ
ภาษาฝรั่งเศส
ภาษาเยอรมัน
ภาษาอิตาลี
ภาษาสเปน
ภาษาโปรตุเกส
ภาษากรีก
ภาษาดัตช์
ภาษาเกลิคไอริช
สแกนดิเนเวีย
ภาษานอร์เวย์
ภาษาสวีเดน
ภาษาเดนมาร์ก
ภาษาฟินแลนด์
ยุโรปตะวันออก
ภาษารัสเซีย
ภาษาโปแลนด์
ภาษาเช็ก
ภาษาฮังการี
ภาษาโครเอเชีย
ภาษาโรมาเนีย
ตะวันออกกลางและเอเชียใต้
ภาษาอาหรับ
ภาษาตุรกี
ภาษาฮีบรู
ภาษาฮินดี
ภาษาทมิฬ
ภาษาสิงหล
เอเชียตะวันออก
ภาษาญี่ปุ่น
ภาษาจีน
ภาษาจีนกวางตุ้ง
ภาษาไทย
ภาษาเกาหลี
ภาษาอินโดนีเซีย
ภาษามาเลย์
ภาษาตากาล็อก
ภาษาเวียดนาม
เปลี่ยนภาษาเป็น:
English English 日本語 日本語 español español
Deutsch Deutsch 简体中文 简体中文 português português
русский русский 繁體中文 繁體中文 italiano italiano
français français 한국어 한국어 Bahasa Indonesia Bahasa Indonesia
  ภาษาไทย ภาษาไทย  
Btn close